සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” ගැටළුවට විසදුම් නොදීමට එරෙහිව අද දැඩි තීරණයකට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය විසදීම කෙරෙහි ආණ්‌ඩුවේ අවධානය තවදුරටත් යොමු නොවීම සහ පසුගියදා පවත්වන ලද සයිටම් විරෝධී පෙළපාලියට එල්ල කළ පොලිස්‌ ප්‍රහාරයට විරෝධය පළකරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අද (12) තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද පැවැත්වීමට නියමිත සංගමයේ විධායක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට