වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත්..
මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කොළඹ, කළුතර, කෑගල්ල, මාතර, මොණරාගල, අම්පාර, මොණරාගල, ගම්පහ, ගාල්ල, කුරුණෑගල, මන්නාරම සහ නුවරඑළිය යන ප්‍රෙද්හ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.