සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

අධිකරණයට අපහාස කරමින් අදහස් දැක්වීම, අධිකරණයට කරුණු දක්වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්ට නොතීසි..

 alt=අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12) නොතීසි නිකුත් කරන ලදී. මෙරට අධිකරණයට සහ නීතිඥයින් හට අපහාස වන ලෙස මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයකට විරෝධය දක්වමින් ගොනු කරන ලද පෙත්සමකට අනුව කරුණු දැක්වීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් මේ අනුව දන්වා ඇත.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට