සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්දානන්ද සහ වෙල්ගම ආසන සංවිධායකධූරයන්ගෙන් ඉවතට..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) සිට අදාළ සංවිධායකධූරයන්ගෙන් ඉවත් කර ඇත. මේ අනුව පුරප්පාඩු වූ අදාළ සංවිධායකධූර වලට නව සංවිධායකවරුන් පත් කර තිබෙන බව ද වාර්තා වේ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එච්. ඒ. රණසිංහ මහතා නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත්‍ර අභයධීර මහතා මතුගම ආසන සංවිධායක ලෙසත් පත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට