සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

උතුරේ අද හර්තාල්..

 alt=දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් ආණ්ඩුව විටින් විට පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධය පළකරමින් අද (13) උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇත. උතුරේ දමිළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන විසින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විට යාපනය, මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුළ වෙළදසැල් වසා දමා ඇති බව ද වාර්තා වේ. පුද්ගලික බස් සිය ධාවන කටයුතු වලින් ඉවත්වී මෙම හර්තාලයට සහය ලබා දී ඇති අතර පාසැල් ඇතුළු රජයේ කාර්යාල රැසක දෛනික කටයුතු ද මෙමගින් අඩපණ වී තිබෙන බව ද සදහන්ය.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට