සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උතුරේ අද හර්තාල්..

 alt=දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් ආණ්ඩුව විටින් විට පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධය පළකරමින් අද (13) උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇත. උතුරේ දමිළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන විසින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විට යාපනය, මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුළ වෙළදසැල් වසා දමා ඇති බව ද වාර්තා වේ. පුද්ගලික බස් සිය ධාවන කටයුතු වලින් ඉවත්වී මෙම හර්තාලයට සහය ලබා දී ඇති අතර පාසැල් ඇතුළු රජයේ කාර්යාල රැසක දෛනික කටයුතු ද මෙමගින් අඩපණ වී තිබෙන බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට