සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ධාවනය අද සවස් වන විට යථා තත්ත්වයට..

 alt=දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවන කටයුතු අද (13) සවස් වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වර්ජනය ඊයේ (12) අවසන් වුවද අද උදෑසන වන විටත් දුම්රිය ධාවනය නිසි පරදි සිදුනොවීය.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට