සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු ජන පෙරමුණ වටා දැවැන්ත ජන බලයක් එක්වී හමාරයි – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

 alt=ආරම්භ කොට ඉතා සුළු කාලයක් පමණක් ගතවුව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා තරුණ, බාල, මහළු, කාන්තා ඇතුළු රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන දවැන්ත ජන බලවේගයක් ඒකරාශී වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. රාජපක්ෂ මහතා එම අදහස් පළ කරන ලද්දේ ඊයේ (12) බත්තරමුල්ලේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. නව පක්ෂය, නව වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වන බවත් කවුරුන් කුමන චෝදනා එල්ල කළ ද මනාප ක්‍රමය අහෝසි කිරීමේ මූලික අඩිතාලම දමන ලද්දේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

කිසිදු දිනෙක තමන් විසින් වෛරීසහගත දේශපාලනයක නිතර නොවන නමුත් වැරදිකරුවන්ට දඩුවම් දීමට පසුබට නොවන බව ද බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට