ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ. ඊයේ (12) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.