සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි පැය 24 අවදානම්, වැසි තත්ත්වය වර්ධනය වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාත සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ට තද වැසි ඇතිවිය හැකි බවත් රට වටා මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්ට තද සුළං ඇතිවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණව කර සිටියි. ගාල්ල නෙළුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමේ අවදානමක් මතුව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට