සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” අර්බුදය විසදන්න සෞඛ්‍ය, අධ්‍යාපන ඒකාබද්ධ වර්ජනයක් අවශ්‍යයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත

 alt=රටතුළ දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ගැටළුව විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කළයුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (13) කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ලංකා ගුරු සේවා සංගමයේ සමුළුවකට සහභාගි වෙමිනි. “සයිටම්” අර්සබුදය විසදා ගැනීමේ
ඒකාබද්ධ වර්ජනය සදහා සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපන අංශය ද සක්‍රීයව දායක වියයුතු බවයි. මෙම
ගැටළුව විසදීමේදී ගුරුවරුන් විසින් දැවැන්ත කාර්යභාරයක් සිදුකළ යුතුව ඇති බවත් ලාල්කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට