සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ විපක්ෂය මැතිවරණවලදී වෙනම තරඟ කිරීම ස්ථීරයි – කුමාර වෙල්ගම

 alt=ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණවලදී වෙනම තරඟ කිරීම ස්ථීර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ පසුගිය මැතිවරණයේ දී රැවටීමට ලක්වූ බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට සාකච්ඡා නොකළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද වෙල්ගම මන්ත්‍රීවරයා අදහස් පළ කර සිටින අතර පක්ෂය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින් පක්ෂයෙන් ඉවත් කිරීමට වත්මන් පක්ෂ බලධාරින් කටයුතු කරමින් සිටින බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට