සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම්, දිවයින පුරා සුළං තත්ත්වයක්..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව අාපදා කළමණාකරන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඒ අනුව කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සදහා අදාළ නිවේදන නිකුත් කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ. දිවයින පුරා තදසුළං අපේක්ෂා කළහැකි අතර අහස වළකුළෙන් බර ස්වභාවයක් ද පවතිනු ඇති බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට