සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හම්බන්තොට දී තරුණයෙකුට පහරදීම, ජාතික පොලිස් කොමිසමේ විමර්ශන අද ඇරඹෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවයක් අතරතුර පොලිස් නිලධාරියෙකු විසින් අයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (16) විමර්ශන කටයුතු ආරම්භ කරන බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. මේ සදහා තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ (15) හම්බන්තොට ප්‍රදේශයට පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කරන බව ද ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට