සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොරැල්ල – මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය නොවැම්බර් සිට..

 alt=බොරැල්ල සහ මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව අනාවරණය කර සිටියි. බොරැල්ල සන්ධියේ සිට කොළඹ කොටුව දක්වා මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර එහි මුල් අදියර ලෙස බොරැල්ල මන්දන්ධියේ සිට මරදාන තෙක් පමණක් එය සිදු කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. මේ වන විට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින බව ද ම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට