සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ රැස්වේ..

 alt=ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් අද (17) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති අතර ඉදිරි මැතිවරණ සදහා එක්ව තරග කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනාව සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ. කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට