සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි..

 alt=යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද (17) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බලකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබේ. තමන් නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අනුරාධපුර බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහය පළකිරීම සදහා යාපනය විශ්වවිද්‍යාල සිසුන් මෙම උපවාසය ආරම්භ කර ඇති බව සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට