සත්‍යයේ පුවත් අඩහැරය….

රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගතයුතුයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=රටට අහිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගතයුතුව ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. අද (17) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්පාදන කටයුතු වලින් ඒකාබද්ධ විපක්ෂය වහාම ඉවත්විය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන නීතීඥ කළ්‍යානන්ද තිරණාගම, ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක සහ වෙෙද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට