සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරුවරිය දණගැස්‌වූ අයට ආසන සංවිධායක ධූරයක්, ලංකා ගුරු සංගමයෙන් විරෝධතා..

 alt=නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර මහතා, ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අගවා සිටියි. ආනන්ද සරත් කුමාර මහතාට ආසන සංවිධායක ධුරයක්‌ ලබාදීම යහපාලන ආණ්ඩුවෙන් කිසිදු විටෙක බලාපොරොත්තු විය නොහැකි බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට