දීපවාලී දිනය අදයි..
ලෝකවාසී හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරනු ලබන දීපවාලී දිනය අදට (18) යෙදී ඇත. දීපවාලී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් විසින් සුභ පැතුම් පණිවුඩ නිකුත් කර ඇත.