සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – පාකිස්ථාන තෙවන එක්දින තරගය අදයි..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය අද (18) පස්වරුවේදී අබුඩාබි ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්සවීමට නියමිතව ඇත. තරගාවලිය 2-0 ක්‌ ලෙස පාකිස්‌ථානු කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු රදවා තබා ගැනීමට නම් අද තරගය අනිවාර්යෙන්ම ජයගැනීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට