සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව ව්‍යවස්ථා සංශෝධනය රටට අනවශ්‍යයි, අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කරයි..

 alt=නව ව්‍යවස්ථා සංශෝධනය රටට අනවශ්‍ය බවත්, ඉන් බුදුදහමට හිමි නිසි තැන නොලැබෙන බවත් අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් ඊයේ (18) සවස මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවති විශේෂ හමුවක දී මෙම තීරණය ගෙන ඇති අතර මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ ඒකීය යනුවෙන් සදහන්වුවත් මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් බුදු දහමට නිසි ස්ථානය හිමි නොවන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට