සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂ දිවයිනට, අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නෑ..

 alt=හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) උදෑසන අැමෙරිකාවේ සිට මෙරටට පැමිණි ඇති අතර ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලද බවට මෙතෙක් වාර්තා වී නොමැත. හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පවතින බවට විවිධ වාර්තා පළවූ අතර එවැන්නක් මෙතෙක් වාර්තා වී නැත. රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විටින් විට වාර්තා විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට