සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍යංශ 04කට නව ලේකම්වරු පත් කෙරේ..

 alt=රාජ්‍ය අමාත්‍යංශ 04ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ප‍්‍රියන්ත මායාදුන්නේ, ජාතික ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස සුජාන් නානායක්කාර, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස ශාන්තා විජේරත්න සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස ගේ‍්‍රස් ආශිර්වාදම් යන මහත්ම මහත්මින්ව පත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.මෙම පත් කිරීම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට