සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි පැය 12 ඇතුළත තද සුළං සහිත දැඩි වැසි…

 alt=ඉදිරි පැය 12 ඇතුළත දැඩි වර්ෂාමය තත්ත්වයක් සහ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසත් වැසි ඇති වන අවස්ථාවේ අකුණු අනතුරු වලක්වා ගැනිම සදහා පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දී ඇත.දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.මේ අතර නායයාම්, පස්කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සදහන් කර ඇති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පවතින වර්ෂාපතනයත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැළිගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට විශේෂයෙන් අනතුරු ඇගවිම් සිදු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට