සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට තුළ පවතින වාද විවාද අතරේ උතුරේ වෙනම රාජ්‍යයක් බිහිවෙලා – ඒකාබද්ධ විපක්ෂය

 alt=රට තුළ විවිධ වාද විවාද යන අතර තුර උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජී.එල්.පීරිස් මහතා විසින් මේ බව සදහන් කර ඇත.එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කර ඇත්තේ අධිකරණය විසින් ලබා දෙන නියෝගයන් පවා අද වන විට උතුරේ ක්‍රියාත්මක නොවන අතර පොලීසීය ද මධ්‍යම ආණ්ඩුවේ තීරණවලට නොව දෙමළ ජාතික සන්ධානයේ අභිමතය පරිදි ක්‍රියා කරමින් සිටින බවයි.වර්තමාන ආණ්ඩුවට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට වක්‍රාකාරයෙන් සහයෝගය දක්වන බව සදහන් කර ඇති ජී.එල්. පීරිස් මහතා, උතුරේ සම්පූර්ණ බලය දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි සිදුවන ආකාරය ප්‍රායෝගිකව අද වන විට දැක ගත හැකි බව ද අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට