සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිත්‍යානුකුලව ඉවත් වීම සදහා පලාගිය යුධ හමුදා සමාජිකයින්ට පොදු සමා කාලයක්…

 alt=නිත්‍යානුකූල නොවන ලෙස සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානූකූල ලෙස සේවයෙන් ඉවත්විම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රි ලංකා යුධ හමුදාව තීරණය කර ඇත. ඒ අනුව මේ මස 23 වනදා සිට පොදු සමා කාලයක් ක‍්‍රියාත්මක කරන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ‍්‍රිගේඩියර් රෝෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කරයි.මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වා ඇති යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා, මේ වන විට යුධ හමුදාවේ 30,000ක පමණ පිරිසක් නිත්‍යානූකුල නොවන ලෙස රාජකාරියට වාර්තා නොකර සිටින බව අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට