සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බසයක් ඇළට පෙරළෙයි, 14ක් රෝහලේ..

 alt=අම්පාර ප්‍රදේශයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.උහන – අම්පාර මාර්ගයේ වීරගොඩපොල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව අැති බව පොලිසිය සදහන් කරයි.අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මධ්‍යම කඳවුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පාසල් සිසුන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරුකර යවා ඇති බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට