සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය මාර්ගවල සිදුවන මරණ හා අනතුරු අවම කර ගැනීමට ජනතා අවධානය ඕනෑ – අමාත්‍ය නිමල් සිරිපාල

 alt=දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේ දි සහ දුම්රිය ගේට්ටුව අසල වාහන නවතා තැබීමේදී ජනතාව අවධානයෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි.ඊයේ (20) දින නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ දී පැවති දුම්රිය මාර්ගවල සිදුවන මරණ හා අනතුරු අවම කිරීම සඳහා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු සවිකිරීමේ පළමු වැඩසටහනේ දි අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කරන ලදී.එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් අමත්‍යවරයා සදහන් කර සිටියේ දුම්රිය ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ පුවරු සවි කළ යුතු බව යි.දුම්රිය ගේට්ටු පිළිබඳ අනවධානයෙන් කටයුතු කළ විට රු.25,000ක දඩයක් නියම කිරීමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට කටයුතු කරන බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් එහි දි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට