සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ලබන 30 තෙක් රිමාන්ඩ්..

 alt=පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මියෙන්මාර් රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසක් රඳවාසිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීම සම්බන්ධයෙන් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට