සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උමා ඔය ගැටළුවලට ලිඛිත විසදුම් එපා – පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

 alt=මහත් මතභේදයකට ලක්ව ඇති උමාඔය ව්‍යපෘතිය සදහා අවශ්‍ය වන්නේ ලිඛිත නොව ප්‍රායෝගික විසදුමක් බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කර සිටියි. උමාඔය ව්‍යපෘතිය සම්බන්ධයෙන් ලබාදී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ උමා ඔය ව්‍යපෘති ප්‍රෙද්ශ තුළ රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පවසන ආපදා කළමණාකරණ සැලසුම් සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට