දඅ සවස පළාත් කිහිපයකට වැසි..
බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ යන පළාත් වලට අද (23) සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයිනපුරා ස්ථාපිත වෙමින් පවතින බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.