සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු මැද පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන ලියාපදිංචිය ලබන වසරේ සිට අනිවාර්ය කෙරේ..

 alt=උතුරු මැද පළාතේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන ලියාපදිංචිය ලබන වසරේ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි. ඒ අනුව අදාළ කාලය තුළ ලියාපදිංචි කර නොගන්නා පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට