සත්‍යයේ පුවත් අඩහැරය….

සයිටම් පිළිබද ආණ්ඩුවේ අවසන් තීරණය අද…?

 alt=මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවසන් තීරණය අද (25) දින ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වේ.නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් මෙතෙක් තම ආයතනය දැනුවත් කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර නැතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ලේඛකාධිකාරී එබ්ලිව්.එච්.ආර් හුසේන් මහත්මිය විසින් සදහන් කර ඇත.මේ අතර අද (25) දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර එය පස්වරු 01.00 ට ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.එහි දසි වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය විද්‍යාල සඳහා අවශ්‍ය අවම ප්‍රමිතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට