සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජනමත විචාරණයේ දි ඊට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කරගත් බහුතර ජනමතයක් ගොඩනගනවා – බෙල්ලන්විල විමලරතන හිමි.

 alt=නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත්ත ද ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ දී බහුතර ජන මතයකින් පරාජය කිරීමට මහා සංඝරත්නය පෙරටුව කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසයි. ඊයේ (24) දින සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර ඇත.නව යෝජනාවලියට අනුව ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බව හොදින් පෙනි යන බව සදහන් කර ඇති බෙල්ලන්විල විමලරතන නාහිමියන්, ලංකා රාජ්‍යයේ ඒකීයත්වය විනාශ කිරීමට තුඩුදෙන යෝජනා රැසක් එහි අන්තර්ගත වී ඇති බව ද අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට