සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජනමත විචාරණයේ දි ඊට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කරගත් බහුතර ජනමතයක් ගොඩනගනවා – බෙල්ලන්විල විමලරතන හිමි.

 alt=නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත්ත ද ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ දී බහුතර ජන මතයකින් පරාජය කිරීමට මහා සංඝරත්නය පෙරටුව කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසයි. ඊයේ (24) දින සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර ඇත.නව යෝජනාවලියට අනුව ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බව හොදින් පෙනි යන බව සදහන් කර ඇති බෙල්ලන්විල විමලරතන නාහිමියන්, ලංකා රාජ්‍යයේ ඒකීයත්වය විනාශ කිරීමට තුඩුදෙන යෝජනා රැසක් එහි අන්තර්ගත වී ඇති බව ද අවධාරණය කර ඇත.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට