සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්කොළ සහ මධ්‍යසාර සඳහා යොමුවීමේ ප්‍රවණතාව පහළ යයි – දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

 alt=අතීතය හා සැසඳීමේ දී වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ සහ මධ්‍යසාර සඳහා යොමුවීමේ ප්‍රවණතාව පහළ ගොස් ඇතැයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සදහන් කරයි.මේ පිළිබදව අදහස් දක්වමින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සදහන් කර සිටියේ මධ්‍යසාර භාවිතය තුළින් ඇති වන අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.දුම්කොළ සහ මධ්‍යසාර සම්බන්ධයෙන් පවතින බදු මුදල් වැඩි කිරීම තුළින් තවදුරටත් භාවිතය අවම කිරීමට හැකියාව ඇති බවත් අඩුසැර මධ්‍යසාර සඳහා බදු අඩු කළහොත් එය පාසල් ළමුන් සහ තරුණයින් අතර මධ්‍යසාර භාවිතය ඉහළ යාමට හේතුවක් වනු ඇති බවද ඒ මහතා විසින් වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට