සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

විමල්ගේ මතය පක්ෂයේ මතය නොවෙයි – ජාතික නිදහස් පෙරමුණෙන් ප්‍රකාශයක්…

 alt=පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශය, තම පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි.ඔහු මේ බව සදහන් කර සිටියේ අද(25) ගම්පහ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එිහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් විජේනායක මහතා සදහන් කර ඇත්තේ එම ප්‍රකාශය අදාළ මන්ත්‍රිවරයාගේ පෞද්ගලික අදහසක් බවයි.මෙම ප්‍රකාශය වැරදි සහගත වන බැවින් සහ මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බැවින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඒ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට