සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විමල්ගේ මතය පක්ෂයේ මතය නොවෙයි – ජාතික නිදහස් පෙරමුණෙන් ප්‍රකාශයක්…

 alt=පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශය, තම පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි.ඔහු මේ බව සදහන් කර සිටියේ අද(25) ගම්පහ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එිහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් විජේනායක මහතා සදහන් කර ඇත්තේ එම ප්‍රකාශය අදාළ මන්ත්‍රිවරයාගේ පෞද්ගලික අදහසක් බවයි.මෙම ප්‍රකාශය වැරදි සහගත වන බැවින් සහ මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බැවින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඒ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට