සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු ගැන විශේෂ සාකච්ඡාවක් අද..

 alt=මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අද (26) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අධ්‍යාපන හා මාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති අතර යම් හෙයකින් පිළිගත හැකි විසදුමක් නොලැබුනහොත් ඉදිරියේදී දැඩි විරෝධතාවයන් පවත්වන බව එම ජනතාව අවධාරණය කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට