සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා දේපළ කොල්ලකෑමට හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය තවත් විල්පත්තුවක් කිරීමට කිසිදු ලෙසකින් ඉඩ තබන්නේ නෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මෙරට ජනතාවගේ දේපළ කොල්ලකෑමට හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය තවත් විල්පත්තුවක් කිරීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතනාගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්වේ.

පාරිභෝගික කටයුතු අධිකාරියට අයත් අංක WP KS 0129 දරණ වාහනය පසුගිය මාර්තු මස අනතුරකට ලක්ව ඇතත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය හෝ අදාළ රක්ෂණ ආයතනය දැනුවත් නොකර පුද්ගලික ආයතනයක් හරහා එම වාහනය අලුත්වැඩියා කර ඇති අතර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන මෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙවැන්නක් සිදුකරන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය සිය පුද්ගලික දේපළක් ලෙස සිතා කටයුතු කරන නිසාවෙන්දැයි විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසා සිටින බවත් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ යහපාලනය මෙයදැයි විමසා සිටින බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට