සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොප්පරා, තලපත් හැර අනෙකුත් මසුන් සහ ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවයි..?

 alt=මසුන් වර්ග දෙකක් හැර අනෙකුත් මත්ස්‍ය වර්ග සහ ටින් මාළු ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ධීවර අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එ් අනුව කොප්පරා සහ තලපත් යන මත්ස්‍ය වර්ග දෙක හැර අනෙකුත් මත්ස්‍ය වර්ග සහ ටින් මාළු ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන්න ලෙස ඉල්ලා සිටිමින් ධීවර අමාත්‍යංශය විසින් මෙම ඉල්ලීම කර ඇත. මේ වන විට පවතින කාලගුණ තත්ත්වය අනුව මෙරට මුහුදු සීමාව තුළින් නෙළාගත හැකි මාළු අස්වැන්න ඉහළ ගොස් ඇති බැවින් මාළු මිල ගණන් ස්ථාවරව තබා ගැනීම අරමුණු කරගනිමින් මෙම ඉල්ලීම කළ බව ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට