සත්‍යයේ පුවත් අඩහැරය….

මුලතිව් නාවික හමුදා කදවුර ඉවත් කර එම ඉඩම් ඉල්ලා මුලතිව්හි විරෝධතා..

 alt=සිය ඉඩම් පවරාගනිමින් ඉදිකර ඇති මුලතිව් නාවික හමුදා කදවුර ඉවත් කර තමන්ට අදාළ ඉඩම් බෙදා දෙන ලෙස ඉල්ලා සිටිමින් මුලතිව්, වට්ටුවාකල් හා මුල්ලිවයික්කාල් වැසියන් අද (26) විරෝධතාවයක් පවත්වා ඇත. මුලතිව් වට්ටුවාකල් පාලම අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවය පවත්වා ඇති අතර තමන් ධීවර කටයුතු සිදුකළ වෙරළ තීරයද නාවික හමුදාව අත්පත් කරගෙන ඇති බවත් රටතුළ යුධමය තත්ත්වයක් නොමැති නිසා මෙම කදවුර ඉවත් කර සිය ඉඩම් නැවත ලබාදෙන ලෙස විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලීම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට