කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ අනතුරකින් තිදෙනෙකු මරුට..
කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ ගමන් කරමින් තිබූ බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (26) සවස සිදුව ඇති මෙම අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.