සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ අනතුරකින් තිදෙනෙකු මරුට..

 alt=කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ ගමන් කරමින් තිබූ බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (26) සවස සිදුව ඇති මෙම අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට