සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු විස්සයි විස්සේ ජයත් පාකිස්ථානයට..

 alt=පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉතා පහසුවෙන් තමන් සතු කරගැනීමට පාකිස්ථානයට ඊයේ (26) හැකිවිය. තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථානය, මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.3 කදී සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 102 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දු ඕවර 17.2 කදී කඩුළු 3 ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට