ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන මස 03 වන දා..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.