සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහරගම වත්තේගෙදර ස.ණ.ස තැන්පත්කරුවන් විරෝධතාවයක..

 alt=සිය තැන්පත් මුදල් යළි ලබා දෙන ලෙස ඉල්ලා මහරගම වත්තේගෙදර ස.ණ.ස බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය ඊයේ (26) කොළඹ දී විරෝධතාවයක නිරත විය. මහරගම වත්තේගෙදර ස.ණ.ස බැංකුවේ හිටපු සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් සිදු කරන ලද වංචාකාරී ක්‍රියාකලාපය හමුවේ සිය තැන්පත් මුදල් යළි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීම අරමුණු කරගනිමින් මෙම විරෝධතාවය පවත්වා ඇත. විරෝධතාවේ යෙදුනු පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අතර පොලිසිය විසින් කොළඹ ලෝටස් වටරවුම අසළදී එම පිරිසට ඉදිරියට යාම අවහිර කර සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් හට තම ඉල්ලීම් යොම් කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. ඉදිරියේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් විසින් ලබාදුන් පොරොන්දුවකට අනුව විරෝධතාවයේ යෙදුනු පිරිස විසිර යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට