ප්‍රවීණ නළු සේනක ටයිටස් මහතා අභාවප්‍රාප්ත වෙයි..
ප්‍රවීණ නළු සේනක ටයිටස් ඇන්තනී මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. වේදිකා නාට්‍යයක් වේදිකාගත කිරීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටිය දී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එරට රෝහලකට ඇතුළත් කර සිටියදී සේනක ටයිටස් මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.