සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති නියෝගයෙන් ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවෙයි..

 alt=ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ගවයින් ප්‍රවාහනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරනතුරු අදාළ බලපත්‍ර නිකුත් කිරීම මේ අනුව තාවකාලිකව අත්හිටුවනු ලැබෙනු ඇත. නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර, කිරි ගව කර්මාන්තයටත් කෘෂිකර්මාන්තයටත් මෙමගින් දැඩි බලපෑමක් එල්ල වීම මෙන්ම නීතිවිරෝධි ගවයින් ප්‍රවාහනය තුළින් බරපතළ රිය අනතුරු රැසක් සිදුවීම පිළිබඳවත් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ලබා ධී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට