සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රුහුණු කතරගම මහා දේවාලයේ අර්බුදය ගැන හොයන්න විශේෂ කමිටුවක්..

 alt=ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර ලබාදීම බස්නායක නිලමේවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බස්නායක නිළමේවරයා හා කපු මහත්වරුන් අතර පසුගියදා හටගත් අර්බුදකාරී තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මෙම කමිටුව පත්කර ඇත්තේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන අමාත්‍යංශය නියෝජනය කරමින නිලධාරීන් පිරිසක් මෙම කමිටුව නියෝජනය කරනු ලබන අතර අදාළ වාර්තාව මසක කාලයක් තුළ විෂයභාර අමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට