සත්‍යයේ පුවත් අඩහැරය….

ලොව විශාලම නෞකා 06ක් කොළඹ වරායට…

 alt=1985 වසරෙන් පසු එනම් වසර 32 කට පසු ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක්‌ ඊයේ (27) කොළඹ වරායට පැමිණ ඇත.USS නිමිටිස්, USS ප්‍රින්ස්ටන්, USS හාවර්ඩ්, USS ෂූප්, USS පින්ක්නි සහ USS කිඩ් යන මෙම නෞකා ලබන අඟහරුවාදා (31) කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. මෙම නෞකා මෙරට නැවතීම වෙනුවෙන් අමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154 ක මුදලක් ලබා දීමට ඇස්තමේන්තු කර ඇති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි. මෙම නෞකා මීටර් 333 ක්‌ පමණ දිග වන අතර එහි ගුවන් යානා 25 කට අධික සංඛ්‍යාවක් රදවා තබා ගැනීමට හැකියාව පවතින අතර පුද්ගලයන් 5000 කට නවාතැන් පහසුකම් සලසා ඇති අතර තට්‌ටු 23 කින්ද සමන්විතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට