තැපැල් නියොජ්‍ය අමාත්‍ය ඩුලිප් ඉවත් කරයි..
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවා නියොජ්‍ය අමාත්‍ය ඩුලිප් වීජේසේකර මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. තමන් සිය අමාත්‍ය ධූරයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් වන බව මෑතකදී ඩුලිප් විජේසේකර මහතා පවසා සිටියේය.