සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධයේ විරෝධතාවයෙන් පාර්ලිමේන්තු වටරවුම වැසෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් නිසා පාර්ලිමේන්තු වටරවුම මේ වන විට තාවකාලිව වසා දමා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශය තුළ මේ වන විට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව ද සදහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තු‍වේදී පවත්වන අතර මෙම වාර්තාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාවය දියත් කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට