සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධයේ විරෝධතාවයෙන් පාර්ලිමේන්තු වටරවුම වැසෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් නිසා පාර්ලිමේන්තු වටරවුම මේ වන විට තාවකාලිව වසා දමා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශය තුළ මේ වන විට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව ද සදහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තු‍වේදී පවත්වන අතර මෙම වාර්තාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාවය දියත් කරනු ලබයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට